About Course
Physics ගොඩදාගන්න බැරි වෙයි කියලා බයයිද? මොරටුව ඉංජිනේරු පීඨයේ අයියලාගෙන්ම ඉගෙනගන්න! 🚀
විභාගයට තව මාසයයි තියෙන්නේ! ඔයා ඉන්න මට්ටම (F හෝ S) මොකක් වුණත්, මේ මාසෙ ඇතුළත ඔයාගේ Physics ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මොරටුව ඉංජිනේරු පීඨයේ (UoM) ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් දෙපළක් විසින් මෙහෙයවන සුවිශේෂී වැඩපිළිවෙළක් දැන් IMA Higher Education – Kalutara වෙතින්!
මොරටුව විශ්වවිද්‍යාලයේ අත්දැකීම් සමඟින් Physics ගොඩදාගන්න හොඳම ක්‍රමය:
-
🎓 මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුන්ගෙන් සෘජු මගපෙන්වීම: විභාගයට මුහුණ දී ජයගත් අයියලාගෙන් අත්දැකීම් ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාවක්.
-
✅ දිනපතා රාත්‍රී 10.00 සිට: දවසට එක බැගින් විභාගෙට එන අනිවාර්ය MCQ ගැටලු, සූත්‍ර සහ කෙටි ක්‍රම සහිතව පැය දෙකකින් ආවරණය කෙරේ.
-
📊 ක්ෂණික ප්‍රතිඵල: පන්තිය අවසානයේ කෙටි පේපරයක් ලියවා, එහි ප්‍රතිඵල එවලෙම ලබා දී ඔයාගේ දියුණුව ඔයාටම බලාගත හැක.
-
📄 සතිපතා Full Paper: සතියකට එක් Full Paper එකක් බැගින් පුහුණු කරවමින් විභාග බිය සම්පූර්ණයෙන්ම නැති කර දේ.
-
✨ 100% නොමිලේ: මොරටුව විශ්වවිද්‍යාලයේ අයියලාගේ මගපෙන්වීම යටතේ මේ සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ! ඔයාගේ උනන්දුව පමණයි අපට අවශ්‍ය.
ජූලි 03 වැනිදා සිට ආරම්භ විය! තවමත් පරක්කු නැහැ.
විභාගෙට යද්දි ලොකු ලකුණු ප්‍රමාණයක් අතේ තියාගෙන යන්න ලැබෙන අවසාන අවස්ථාව මේකයි. මේ වගේ අවස්ථාවක් ආයේ ලැබෙන්නේ නැහැ, අතාරින්න එපා!
👉 අදම අපේ WhatsApp Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/LbY9gFjl0DFCqFFwiNglSF
ඔයාගේ යාළුවන්ටත් මේක Share කරලා, හැමෝම එකතු වෙලා මේ පාර Physics ගොඩදාමු!
IMA Higher Education – Kalutara Pasindu Sathsara – B.Sc Engineering (Hons) University of Moratuwa (UG)